Links for Remote Jobs

Refer These Links that can be applied for remote jobs. 




මෙන්න remote work වෙනුවෙන් USD වලින් pay කරන websites 15ක්:

1. We Work Remotely
4.5M+ visitors ලා ඉන්න විශාලතම remote work community එක.
Wide range එකක remote job opportunities ලබා දෙනවා.
Link: https://weworkremotely.com


2. Hubstaff Talent
Remote talent සොයන companies වෙනුවෙන් තියෙන free resource එකක්.
ලෝකය පුරා ඉන්න freelancers ලාව සහ agencies ලාව businesses එක්ක connect කරනවා.
Link: https://hubstafftalent.net


3. Wellfound
Job seekers ලාව startups එක්ක connect කරනවා.
Companies 27K කින් 130K+ tech jobs තියෙනවා.
Link: https://wellfound.com/


4. Remotive
Active, fully remote tech jobs විතරක් curate කරලා දෙනවා.
Top global tech companies වල විශ්වාසය දිනාගත්ත තැනක්.
Link: https://remotive.io/


5. WorkWave
විවිධ industries සඳහා වන remote job listings තියෙනවා.
Flexible work opportunities සඳහා ගොඩක් ප්‍රසිද්ධයි.
Link: https://www.workwave.com/


6. AI Jobs
AI-related remote job listings ගැන විතරක්ම focus කරනවා.
Top 1% AI companies වල jobs මෙතනින් හොයාගන්න පුළුවන්.
Link: https://theaijobboard.com


7. Remote Woman
කාන්තාවන් වෙනුවෙන්ම සකස් කරපු remote job board එකක්.
Flexibility සහ career growth ප්‍රවර්ධනය කරනවා.
Link: https://remotewoman.com/


8. Toptal
Top freelancers ලා වෙනුවෙන්ම වෙන්වුණු exclusive network එකක්.
Software development, design, finance සහ තවත් බොහෝ ක්ෂේත්‍ර cover කරනවා.
Link: https://www.toptal.com/


9. FlexJobs
Global මට්ටමින් හෝ ඔයාට කිට්ටු ප්‍රදේශවලින් remote jobs සොයාගන්න පුළුවන්.
Career coaching සහ resume help ලබා දෙනවා.
Link: https://www.flexjobs.com/


10. JS Remotely
JavaScript-related remote jobs සඳහාම සුවිශේෂී වෙච්ච site එකක්.
React, Vue, Node.js, සහ Angular roles ඇතුළත් වෙනවා.
Link: https://jsremotely.com/


11. RemoteOK
විවිධ industries වල remote jobs ඔක්කොම එකම තැනකට aggregate කරනවා.
Category සහ salary අනුව jobs filter කරන්න පුළුවන්.
Link: https://remoteok.com/


12. Working Nomads
Digital nomads ලාටම ගැලපෙන විදිහට සකස් කරපු remote jobs.
විවිධ industries වලින් හොඳම opportunities තෝරලා බේරලා (handpick කරලා) දෙනවා.
Link: https://lnkd.in/gY74eP7k


13. JustRemote
ඔයාගේ lifestyle එකට හරියන jobs.
Fully සහ partially remote options දෙකම ලබා දෙනවා.
Link: https://justremote.co/


14. Remote.co

Hand-curated කරපු remote jobs ලැයිස්තුවක්.
Remote-first companies 146කට වඩා ඇතුළත් වෙනවා.
Link: https://remote.co/


15. Remote Circle
ඔයාගේ timezone එකට ගැලපෙන remote jobs සොයාගන්න උදව් වෙනවා.
විවිධ industries සහ roles රැසක් cover කරනවා.
Link: https://remotecircle.com

Comments

Popular posts from this blog

Use the Google Custom Search JSON API to retrieve images

Development-Testing Workflow

Laravel Best Practices: Building Robust and Maintainable Applications