Posts

Showing posts from June, 2026

Links for Remote Jobs

Image
Refer These Links that can be applied for remote jobs.  මෙන්න remote work වෙනුවෙන් USD වලින් pay කරන websites 15ක්: 1. We Work Remotely 4.5M+ visitors ලා ඉන්න විශාලතම remote work community එක. Wide range එකක remote job opportunities ලබා දෙනවා. Link: https://weworkremotely.com 2. Hubstaff Talent Remote talent සොයන companies වෙනුවෙන් තියෙන free resource එකක්. ලෝකය පුරා ඉන්න freelancers ලාව සහ agencies ලාව businesses එක්ක connect කරනවා. Link: https://hubstafftalent.net 3. Wellfound Job seekers ලාව startups එක්ක connect කරනවා. Companies 27K කින් 130K+ tech jobs තියෙනවා. Link: https://wellfound.com/ 4. Remotive Active, fully remote tech jobs විතරක් curate කරලා දෙනවා. Top global tech companies වල විශ්වාසය දිනාගත්ත තැනක්. Link: https://remotive.io/ 5. WorkWave විවිධ industries සඳහා වන remote job listings තියෙනවා. Flexible work opportunities සඳහා ගොඩක් ප්‍රසිද්ධයි. Link: https://www.workwave.com/ 6. AI Jobs AI-related remote job listings ගැන විතරක්ම focus කරනවා. Top 1% AI companies වල...